|
2011 මාර්තු 17 වෙනි බ්‍රහස්පතින්දා, 19:35 |
|
මහා භාරකාර අඥාපනත යටතේ අධිකරණ අමාත්‍යංශය විසින් සම්පාදිත ව්‍යවස්ථා ප්‍රකාර මහා භාරකාර තැන විසින් ඉටු කරනු ලබන සේවා සම්බන්ධයෙන් පහත සඳහන් ගාස්තු අය කොට රජයේ ආදායමට බැර කරනු ලැබේ.

|
ගාස්තු
|
විස්තරය
|
අනුපාතිකය/රුපි:
|
|
1.
|
ප්රාග්ධනගාස්තුව ප්‍රාග්ධන ගාස්තුව යනු එක්වර පමණක් ගෙවිය යුතු ගාස්තුවකි.
|
(අ) පහතසඳහන්අවස්ථාප්රකාරපරිපාලනයකිරීම
-
ඕනෑම ප්‍රොබේට් බලපත්‍රයකින් හෝ පරිපාලන බලපත්‍ර වලින්
-
බාලවයස්කරුවකුගේ බූදලයක භාරකරුවශයෙන් හෝ උන්මන්තකයකුගේ බූදලයක කළමනාකරු වශයෙන්
-
අධිකරණයෙන් වරදකරු වූවකුගේ දේපල කළමනාකරණය
-
මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන පුද්ගලයකුගේ බූදලයක පරිපාලනය
|
ප්‍රාග්ධන වත්කම් වල දළ වටිනාකමෙන් 4% ක
|
|
(ආ) පහතසඳහන්තත්ත්වයෙන්ඉටුකළරාජකාරීසඳහා
|
භාර දේපලේ දළ වටිනාකමෙන් 3% ක්
|
|
|
ප්‍රාග්ධන වත්කම්වල දළ වටිනාකමෙන් 4% ක්
|
|
(ඇ) පහතසඳහන්තත්ත්වයෙන්ඉටුකරනරාජකාරිසඳහා
- අනුප්‍රාප්තික අයිතිය තීරණය කරන තෙක් පුද්ගලයකුගේ වත්කම් එකතු කොට දරා සිටීමට අධිකරණයෙන් නියම කරනු ලබන අද්මිනිස්ත්රාසිකරුවකු වශයෙන්
|
ප්‍රාග්ධන වත්කම්වල දළ වටිනාකමෙන් 3% ක්
|
|
2.
|
ආදායම්ගාස්තු
|
උපලබ්ධ වූ ආදායම සහ ඒවා අද්මිනිස්ත්රාසිකරණයට කිරීම වෙනුවෙන් ගාස්තු
- ආයෝජන ඇතුළුව ආදායම සහ චංචල වත්කම් සඳහා
- බදු දී ඇති දේපල ඇතුළුව නිශ්චල දේපල වලින් ලැබෙන ආදායම සඳහා
|
අවුරුදු බාගයකට 4% බැගින් අවුරුදු බාගයකට සියලු ආදායම් වෙනුවෙන් 7% බැගින්
|
|
3.
|
ආයෝජනගාස්තු
|
- ආයෝජනය කළ සියලු මුදල් ප්‍රාග්ධන මුදල් හෝ භාර අරමුදල් වෙනුවෙන්
|
ආයෝජන මුදලින් 1% ක්
|
|
4.
|
ආරක්ෂකභාරකාරත්වගාස්තු
|
- අන්තිම කැමති පත්‍රයක ආරක්ෂක භාරකාරත්වය භාර ගැනීම වෙනුවෙන්
|
රු.200/-
|
|
5.
|
දෙපාර්තමේන්තුගාස්තු
|
- විදේශීය වන්දි මුදල් සඳහා
- විහාර ඉඩම් වන්දි වෙනුවෙන්
|
4% හෝ උපරිම 2400/= 3% හෝ උපරිම රු.2700/-
|
|
|
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 02 වෙනි අඟහරුවාදා, 05:05 |