ඇමතිතුමාගේ පණිවිඩය
මහා භාරකාරතුමාගේ පණිවිඩය
   අපේ මෙහෙවර    අපේ ප්‍රමුඛ කාර්යයෝ
දෙපාර්තමේන්තුව සතු සම්පත් හා හැකියාවන් අනුව ඉහලම සේවයක් සැලසෙන අයුරින් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන භාර සහ මිය ගිය පුද්ගලයන්ගේ බූදල්, අර්ථලාභින්ද ඇතුලුව අදාල සියලු පාර්ශවයන්ගේ තෘප්තිමත්භාවය සැලසෙන අයුරින් පරිපාලනය කිරීම.
• අන්තිම කැමති පත‍්‍රයක පොල්ම:කරු හෝ පොල්ම:කරු සහ භාරකරු වශයෙන් ක‍්‍රියා කිරීමටත්,
• භාරයක් පිහිටුවීමට සහ භාර අරමුණ කි‍්‍රයාත්මක කිරීමට සහය දීමටත්,
• කිසියම් පුද්ගලයකු සමඟ අන්‍යෝනා එකඟත්වය මත ඇති කර ගන්නා නියමයන් සහ කොන්දේසි සහිත ගිවිසුමකට අනුව එම පුද්ගලයාගේ නිශ්චල දේපල කළමනාකරණය කිරීමටත් මහභාරකාරවරයාට පුළුවන.
අවසන් වරට යාවත්කාලීන කලේ :
 
ඉංග්‍රීසි දෙමළ